ඔන්න අද උස්සන් ආවේ Bitcoin Invest කරලා Bitcoin හොයාගන්ඩ පුළුවන් Site එකක් මේකේ නම Halleybtc මේගොල්ලෝ Bitcoin වැඩේ පටන් අරන් තියෙන්නේ October 2014 මෙයාලගේ Mining farms 3ක් තියෙනවලු චීනේ මෙතනින් මේ ගොල්ලන්ගේ වැඩිවිස්තර බලන්ගන්න පුළුවන් ඔයාලට.
මේ දවස්වල Invest කරන අයට ලොකු වාසියකුත් තියෙනවා එක අන්තිමටම කියන්නම්.
හරි එහෙනම් Site එකේ විස්තර බලමු.මුලින්ම මෙතනින් ගිහින් Singup වෙන්න.
මෙන්න මෙයාලගේ දැනට තියෙන Investment plan
Investment plan 3ක් දැනට තියෙනවා.
1. Current Deposits
මේ plan එකේ invest කරොත් 0.02% පොලියක්(Interest) තමයි ලැබෙන්නේකැමති වෙලාවක තමන්ගේ Account තියෙන BTC Withdraw කරනගන්න පුළුවන්.
2. 30-Day Fixed Deposit
මේ plan එකේ invest කරොත් 15% පොලියක්(Interest) තමයි ලැබෙන්නේ Invest කරපු දවසේ ඉදල දින 30 කට පස්සේ තමයි Withdraw කරන්ඩ පුළුවන්.3. 90-Day Fixed Deposit
මේ Plan එකේ Invest කරොත් 17% පොලියක්(Interest) තමයි ලැබෙන්නේ Invest කරපු දවසේ ඉදල දින 90 කට පස්සේ තමයි Withdraw කරන්ඩ පුළුවන්.
Online BTC බැංකුවක් වගේ නේද යාලුවනේ
හරි දැන් බලමු කොහොමද Invest කරන්නේ කියලා
Investment කියන එක Click කරන්ඩ එටකොට මෙහෙම Page එකකට යයි.
![]() |
මෙන්න මේ page එකේ අපිට ඕන හැම විස්තරයක්ම වගේම Invet කරන්ඩ Option එකක් තියෙනවා මේකෙන් ඔයාලට කැමති Invetment Plan එකක invest කරන්න පුළුවන් invest කරන්නේ ඔයාලගේ Invetment Plan එකට උඩින් තියෙන invest Now කියන එක Click කරලා එතකොට මෙන්න මේ වගේ එකක් එයි
එකේ Fund your Bitcoin to the below address කියල තියෙන Bitcoin Address එකට ඔයාල invest කරන BTC එවන්න ටික වෙලාවකින් එක ඔයාගේ Account එකට එයි.
අවට පස්සේ ඔයාට එක ඔයා Invet කරපු Invetment Plan එක යටතේ සහ My Assets යටතේ බලාගන්න පුළුවන්.
Site එකේ මුලික දේවල් ටික මම විස්තර කරා ඔයාලට තවත් විස්තර බලාගන්න පුළුවන් Account page එකට ගිහින්.Withdraw කරන Option එකත් මෙතනම තියෙනවා.
Balence එකෙන් පෙන්නන්නේ ඔයාට දැනට Withdraw කරන්න පුළුවන් ගාන Your wallet address කියන එකට ඔයාගේ BTC wallet address එක දෙන්න Withdrawal amount එකට Withdraw කරන BTC ගාන දෙන්න Asset Password එකට ඔය දීපු Asset Password එක දෙන්න මේක Setting වලින් ඔයාට වෙනස් කරගන්න පුළුවන්.
හරි එහෙනම් දැන් බලමු මුලින්ම කිව්වනේ මේ දවස්වල වාසියක් තියෙනවා කියල
මේ වාසිය 2015 නොවෙම්බර් 23 ඉදල දෙසෙම්බර් 20 වනකම් විතරයි තියෙන්නේ.ඔයාලගේ හැම Deposit එකක්ම Double වෙනවා මේ කලේ ඇතුලත ඔයාල කැමති Investment Plan එකක Deposit කරන්න දෙසෙම්බර් 20ට කලින්.
මේ Site එක දැනට විස්වාසෙන් භාවිත කරන්න පුළුවන් පහු පහු වෙනකොට කොහුකොහු වෙයිද දන්නැනේ ඒක නිසා වැඩි තණ්හාවටත් යන්ද එපා යාලුවනේ එහෙනම් ආයේ පොස්ට් එකකින් හම්බෙනකම් හැමෝටම ජයවේව!!!! .....






EmoticonEmoticon