බිට්කොයින් ගැන සිංහලෙන් ( Bitcoin in Sinhala)

කොහොමද යාලුවනේ Sinhala Plus බ්ලොග් එකේ  ලියන පලවෙනි පොස්ට් එක 
බිට් කොඉන්(bitcoin) ගැන තමයි ලියන්ඩ හිතුවේ

හරි අහෙනම් බලමු බිට් කොඉන්(bitcoin) කියන්නේ මොනාද කියල


බිට්කොඉයින්(bitcoin) කියන්නේ digital currency එහෙමත් නැතිනම් cryptocurrency(ගෝපිත  මුදල්) වර්ගයක්
ඒ කියන්නේ එක්තරා වදිහක මුදල් වර්ගයක් තමයි. මේ මුදල් වර්ගය සම්පුර්ණයෙන්ම ගොඩනෙගිල තියෙන්නේ software මුලික කරගත් Online payment System එකකින් . මේ පද්ධතියේ සිදුවන සෑම  bitcoin  ගනුදෙනුවක්ම විමද්යගතව සටහන් වෙනව.

Bitcoin කියන නම කෙටි කරලා තමයි BTC කියන කෙටි නම හැදිලා තියෙන්නේ

මේ BTC payment System එක පාලනය කරන අයෙක් හෝ මධ්‍යම අදිකාරියක් හෝ මැදිහත් කරුවෙක් නැ. ඒ කියන්නේ peer-to peer payment System එකක්. මේකෙදි  ගනුදෙනු සිදුවෙන්නේ සමජිකයගෙන් සමජිකයට වගේම පාලනයත් සිදුවන්නේ සාමාජිකයන් අතින්මයි.

මේ payment System මුලින්ම හදුන්වල දුන්නනේ2008 සටෝෂි නුකොමෝටෝ කියන පුද්ගලයා ඒ නිසාම ඔහුගේ නමින් Btc උප ඒකකයක් හදුන්වල තියෙනවා ඒ sotoshi(1 sotoshi = 0.00000001 Btc)


සටෝෂි හදුන්වල දුන්න software පද්ධතිය අද වන විට විවිද ය විසින් වැඩිදියුණු කරනු ලැබූ පද්ධතියක් ලෙසින් අපි අතර තියෙන්නේ මේ පද්ධතියෙන් Btc උපාය ගත හැක්කේ ගණිත කාර්ම විස දීමෙනුයි(ඒ සංකල්පය ඉතා ගැබුරු හෙයින් මෙහිදී සාකච්ඡ නොකෙරේ )

මේ Btc වල අගය හැම වෙලාවේම වෙනස් වෙනවා දැන් තියෙන Btc අගය දැනගන්ඩ මෙතනින් යන්ඩ
දැන් අගය Btc1 = 371.84 US Dollar

Btc වල උප අගයන් පහත පරිදි හදුනාගත හෙක
1 Satoshi = 0.00000001
1 uBtc     = 0.00000100
1mBtc     = 0.00100000
1cBtc      = 0.01000000

Btc කියන්නේ Digital currency එකක් කියල කිව්වනේ එහෙනම් මේවා රෙස්කර තබාගන  ගනුදෙනු  කරන්නේ මොකෙන්ද බලමු
සියලුම Btc ගනුදෙනු වෙන්නේ wallet එකක් මගින් අපේ මුදල් පසුම්බියේ සල්ලිදගන්නවා වගේ Btc දාගන්නේ මේ wallet වල තමයි මෙතනින් ගිහින් wallet එකක් හද ගන්ඩ
Online wallet වලින් Blockchain.info සහ Coinbase තමයි ජනප්ප්රියම

wallet එකක් open කරපුවම අපිට බිට්coin address එකක් හම්බෙනවා එක එලක්කම් සහ අකුරු එකතු වෙලා තමි හැදිලා තියෙන්නේ.ඒ සමගම පුද්ගලික අගුලක් සහ මහජන අගුලක් බටිcoin software එකෙන් නිපද වෙනවා. පුද්ගලික අගුල තමන්ගේය එය තමන්ගේ wallet ඒක හැසිරවීමට තමන් හට  ඉඩකඩ ලබා දෙනවා.
මහජන අගුලවෙනත් අයෙකුට  යැවූ Btc පිලිබදව හෝ ලැබූ Btc ගැන මජනයා හට සටහන් තැබීමක් සිදු වෙනවා නමුත් ගනු දෙනුව සිදු කල පද්ගලය පිළිබද කිසිදු සටහනක් මෙහි එතුල්ත් නොවේ(නම් ගම ආදිය)
එම නිසා වියාජ ලෙස පෙනී සිට btc හැසිර වීමටද හැකියාව ලැබී තියෙනවා.

බිත්කොයින් ගැන දැනගන්ඩ ඕනි දේවල් ටිකක්  කිව්වා ඊලග ලිපිවලින් බලමු එහෙන මේ btc හොයන විදි ගැන
එහෙනම් අපි කැපුන හැමෝටම ජයවේව!!!





First

5 comments

Write comments
Unknown
AUTHOR
11 April 2016 at 09:27 delete

Menna patta mining side akak. oyage salli dabal wenawa paya 100 yen.
http://bitcoin-multiplier.com/ref/56fdf8053b2fa

Reply
avatar
Unknown
AUTHOR
11 April 2016 at 09:28 delete

Menna patta mining side akak. oyage salli dabal wenawa paya 100 yen.
http://bitcoin-multiplier.com/ref/56fdf8053b2fa

Reply
avatar
15 June 2017 at 23:23 delete

https://bitminer.io/2218099 මචන් මෙි සයිටි එ⁣කෙන් හොදට ගෙවනවා register වෙන්න විතරයි ඔනෙ 0.005btc උනගමන් withdrow karanna puluwan try Karala balapalla

Reply
avatar
Anonymous
AUTHOR
6 August 2017 at 09:47 delete

Bitcoin Mining Rigs for Sale, with 3 years warranty. GTX 970 x 6 rig for 3laks. GTX 1070 x 6 rig for 5.5laks. Please call for more info 072262060

Reply
avatar
PHOTOS
AUTHOR
3 October 2017 at 09:17 delete

http://wincoin.weebly.com/super-btc-faucet.html

menna macho free btc faucet list akak super

Reply
avatar