බිට්කොයින් cloud mining සිංහලෙන් (cloud mining btc in sinhala) Part 3 Sinhala Plus Blog

කොහොමද යාළුවනේ අදත් cloud mining site එකක් ගැන තමයි කියන්ඩ යන්නේ කලින් cloud mining ගැන ලියපු පොස්ට් බලන්ඩ මෙතනින් යන්ඩ.
Part1
Part2
හරි එහෙනම් බලමු අද ගෙනාපු site එක ගැන
මෙතනින් යන්ඩ
http://goo.gl/7mJpCl

 අංක වලින් දාල තියෙන ඒවා ගැන බලමු.
අංක 01 Store 
මෙතනින් තමයි අපිට BTC mine කරන්ඩ  miner buy කරන්ඩ  තියෙන්නේ.  
  •  AMHash
site අලුතෙන් හදුන්වල දුන්න miner එකක් මේක 
20GH/s buy කරද btc 0.024 යනවා. 

  • Hashie Generation 1 miners
මේක තමයි site එකේ තියෙන අනිත් miner වර්ගය 
මේකෙන් buy කරන්න නම් store එකේ පහලම ඇති Other products: Hashie Generation 1 miners කියල එකක් එකෙන් යන්ඩ.
මේකෙන්  20GH/s buy කරන්ඩ btc 0.02602 යනවා.
site එකෙන් මේ miner එකෙන්  10GH/s  free දෙනවා අපිට reg උනාම.
    

   අංක 2 miner 
 මෙතනින් අපි ගත්ත miner ගැන විස්තර බලාගන්ඩ පුළුවන්.
  1.  අපි ගත්ත GH/s වල speed එක.
  2. Earn කරපු Btc ගාන.
  3. අලුතින් ගත්ත GH/s ගාන.
  4. මෙතනින් මර්කෙට් එකේ Sell කරන්ඩ පුළුවන් GH/s.
  5. miner එකේ තත්වේ බල ගන්ඩ පුළුවන් ක්‍රියාත්මකද අක්‍රියද කියල.
අංක 03 Market
මෙතන අපිට අපි ගත්ත GH/s විකුනන්ඩ  සහ GH/s ගන්ඩ පුළුවන් .

අංක 04 Transactions 
 අපිට දවස ගානේ ආපු එකතු වෙන Btc ගාන බලාගන්ඩ පුළුවන්.


අංක 05 Finances
මෙතනින් තමයි BTC Deposit කරන්ඩයි Withdraw කරන්ඩයි තියෙන්නේ.
  • Send Bitcoins to කියලා තියෙන BTC Address එකට Btc Send කරපුවම අපේ Account එකට Btc Deposit වෙනවා.(Minimum deposit: 0.0005 BTC)

  •  Withdraw කියන එකෙන් තමයි Btc Withdraw කරන්නේ.

 අපිට Withdraw කරන්ඩ පුළුවන් අපි ගත්ත miner වල Btc විතරයි Site එකෙන් Free දෙන 10GH/s වලින් අර්න් වෙන Btc අපිට Withdraw කරන්ඩ බැහැ.
අවම  0.0012 BTC withdraw කරන්ඩ පුළුවන් 0.0002 BTC fee එකක් කැපෙනවා.
අංක 06 අපේ Account එකේ විස්තර බලාගන්ඩ පුළුවන් සහ profile  එක Edit කරන්ඩ පුළුවන්.
අංක 07 miner එකේ විස්තර ටික මගේ නම් Free miner එකේ විතර ඔය තියෙන්නේ.
අංක 08 න් site එකේ පොඩි චැට් එකකට සෙට් වෙන්ඩ පුළුවන්. 
හරි එහෙමනම් 
site එකේ වැඩ ගැන කියල දුන්න එහෙනම් ඉතින් දැන් ඔයාලට වැඩ පටන් ගන්ඩ තමයි තියෙන්නේ.
එහෙනම් යාලුවනේ අලුත් පොස්ට් එකකින් ආයේ හම්බෙමු 
හැමෝටම ජයවේවා!!!.


Previous
Next Post »