කොහොමද යාලුවනේ අදත් Bitcoin Cloud Mining කරන්ඩ පුළුවන් හොද site එකක තමයි අරන් අවේ.Bitcoin කියන්නේ මොනාද කියල දැන් නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න.කලින් Bitcoin Cloud Mining ගැන ලියපු පොස්ට් එකට මෙතනින් යන්න.
හරි එහෙනම් වැඩි කතා නැතුව අද ගෙනාපු site එක මොකක්ද බලමු
අද වැඩි කතා නැතුවම site එක දෙන්නම් දැන් කට්ටිය Cloud mining කියපු ගමන් දන්නවනේ.
හරි එහෙනම් වැඩි කතා නැතුව අද ගෙනාපු site එක මොකක්ද බලමු
ZeusHash
zeushash.com තමයි site එක
අද වැඩි කතා නැතුවම site එක දෙන්නම් දැන් කට්ටිය Cloud mining කියපු ගමන් දන්නවනේ.
TRADE වලට ගිහින් තමයි ඔයාලට Hash Power Buy කරන්න තියෙන්නේ.
මේ site එකෙන් ඔයාලට BTC වගේම LTC ත් Mine කරන්න පුළුවන්
1Gh/s BUY කරන්න BTC 0.00139429
Hash Power Buy කරපුවම මේ site එකෙන් lifetime contract එකක් තමයි හම්බෙන්නේ.
මේ site එකේ FORUM එකකුත් තියෙනවා ඔයාලට site එක ගැන ගැටළුවක් තියෙනවා නම් එකට ගිහින් විසද ගන්න පුළුවන්.
එ වගේම තව වැඩ කලි ගොඩක් තියෙනවා ගිහින්ම බලන්නකෝ කට්ටිය.
මේ දවස් වල මේ site එකේ singup වෙන කට්ටියට බරටම වාසි හම්බෙනවා එක නිසා කට්ටිය ඉක්මනට මේ site එකත් එක්ක එකතු වෙන්න.
මෙන්න වාසි වලින් ටිකක්
1. Hashrate Bonus:
You will be REWARDED with a whooping 15% of your TOTAL hashrate ordered between Dec. 22nd and Dec. 25th if the TOTAL is ≥1000 GHS and 10% if the TOTAL is<1000 GHS – HO HO HO!
2. NEW USERS can enjoy the SECOND LOWEST PRICE tier of just $0.459 per GHS for their FIRST ORDER on Christmas Day!
3. HashBuff Bonus:
2 Free HashBuff for EVERYONE - 7 Day Zero Maintenance Fee & 3 Days Double Payout to maximize your ROI!
4. HashScore Bonus:
SIGN
IN on Christmas Day and you will win 5 HashScore right away! Your
HashScore will get you MORE Christmas gifts in the HashScore Lottery:
- Bottom Price HashBuff
- $5 Amazon Gift Card (100 in total)
- 1 LTC (100 in total)
කොහොමද වැඩේ මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න.
මේ දවස් වල රෙජිස්ටර් වෙන අයට 5GH/s නොමිලේ හම්බෙනවා එක නිසා ඉක්මනට රෙජිස්ටර් වෙන්න.
එහෙනම් යාලුවනේ අදට සමු ගන්නවා අලුත් postඑකකින් හම්බෙනකම් හැමෝටම ජය වේවා!!!

2 comments
Write commentsela machow :D
Replyelama thama! :-bd
ReplyEmoticonEmoticon