හරි එහෙනම් වැඩේ පටන් ගමු.
(1)freebitco.in
පැයකට වරක් මේ site එකෙන් btc stoshi 500 වඩා ගන්ඩ පුළුවන් කරන්ඩ තියෙන්නේ site එකේ singup වෙලා free Btc කියන එකට ගිහින්captcha එක ගහල ROLL! කියන button එක ඔබන්ද විතරයි
roll කරට පස්සේ lucky number එකට අනුව win කරපු btc ප්‍රමාණය site එකේ balence එකට එකතු වෙනව
AUTO WITHDRAW ENABLED කරාම සැම සතියකම sunday ඔය දීපු btc wallet එකේ address එකට btc withdraw වෙනවා MULTIPLY BTC එකෙන් btc තවත් එකතු කරගන්ඩ පුළුවන්.එකතූ කරන්ඩ ගිහින් ටිය්ව්න ටිකත් නැති කරගන්ඩ එපා :D
මේකත් උඩින් කියපු site එක වගේමයි මෙතනින් යන්ඩ
සෑම සතියකම Tuesday 0.00010000 BTC වැඩියෙන් balence එකේ btc තිබුනොත් pay කරනවා
(3) btc25.net
මේ site එකේ සෑම විනාඩි 25 සැරයක්ම free btc දෙනවා උඩින් කියපු site වල වගේම captcha එක ගහල තමයි මේකෙත් btc ගන්ඩ තියෙන්නේ.minimum Withdrawal balance එක 0.00035000 BTC
මේකේ Withdraw කරද්දී bonus එකක් දෙනවා
Bonus:
To reduce the fees, we have decided to pay bonuses to players who wait for higher amounts to withdraw,| Withdrawal Amount | Bonus |
|---|---|
| 0.00100000 BTC (100,000 Satoshis) | 5,000 Satoshis |
| 0.00250000 BTC (250,000 Satoshis) | 25,000 Satoshis |
(4)moon bitcoin
මේකෙන් සෑම තත් පරයකම අපේ balence එකට btc එකතු වෙනවා. සෑම විනාඩි 5 වරක්ම claim(site එකේ balence එකට ගන්ඩ පුළුවන් ) කරන්ඩ පුළුවන්.
minimum Withdrawal balance එක 5500. satoshi සෑම සතියකම sunday withdraw කරනවා.
(5) http://quickbitco.in
මේකත් moon bitcoin වගේම එකක් minimum Withdrawal balance එක 5500 satoshi සෑම සතියකමThursday withdraw කරනවා.
free btc ගන්ඩ පුළුවන් හොදම site කීපයක් ගැනවිතරයි කිව්වේ තව ගොඩක් site තියෙනවා අවත ඉදිරියට දෙන්නම්.
එහෙනම් මේ පොස්ට් එක මෙතනින් ඉවර කරනවා තවත් පොස්ට් එකකින් හම්බෙනකම් හැමෝටම ජයවේවා!!!
free btc ගන්ඩ පුළුවන් හොදම site කීපයක් ගැනවිතරයි කිව්වේ තව ගොඩක් site තියෙනවා අවත ඉදිරියට දෙන්නම්.
එහෙනම් මේ පොස්ට් එක මෙතනින් ඉවර කරනවා තවත් පොස්ට් එකකින් හම්බෙනකම් හැමෝටම ජයවේවා!!!









3 comments
Write commentshttps://bitminer.io/2218099 මචන් මෙි සයිටි එකෙන් හොදට ගෙවනවා register වෙන්න විතරයි ඔනෙ 0.005btc උනගමන් withdrow karanna puluwan try Karala balapalla
ReplyD
Replyhttp://wincoin.weebly.com/super-btc-faucet.html
Replymenna macho free btc faucet list akak super
EmoticonEmoticon