ඔන්න ඉංග්‍රීසි බැරි කට්ටියට දැන් සිංහල ඉන්ගිරිසියටත් ඉංගිරිසි සිංහලටත් පරිවර්තනය කරන්න Google Translate(Google Translate in Sinhala)


මොකක්ද මේ  Google Translate කියන්නේ,
 Google Translate කියන්නේ අන්තර්ජාලයේදී ගොඩක් දෙනෙක්  භෂා පරිවර්තනය සදහා යොදා ගන්නා Google ආයතනය විසින් ලබා දෙන සේවාවක්. මේකෙන් භාෂා විශාල ප්‍රමාණයක් පරිවර්තනය කරගන්න පුළුවන්. නමුත් මේ  සේවාව ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර භාෂා පරිවර්තනයට සහය දැක්කුවේ නැ  අද සිට මේ සේවාවෙන්  සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත් ඉංග්‍රීසි භාෂාව  සිංහලටත් පරිවර්තනය කරගන්න අවස්ථව තියෙනවා.


කොහොමද වැඩේ හොදි නේද එහෙනම් කට්ටිය මෙතනින් ගිහින් කැමැති දෙයක් Translate කරගන්න
Google Translate

එහෙනම් අද පොස්ට් එකෙන් සමු ගන්නවා අලුත් පොස්ට් එකකින් හම්බෙනකම් හැමෝටම ජය වේවා!!!.
Previous
Next Post »

3 comments

Write comments
22 December 2014 at 18:41 delete

ඕකෙන් ට්‍රාන්ස්ලේට් කළොත් ඉතින් බඩුම තමා. තාම හොඳින්ම දියුණු වෙලා නැති නිසා එන තේරුම් අණ්ඩර දෙමළ වගේ.

Reply
avatar
dinusha
AUTHOR
2 January 2015 at 04:39 delete

@Madhawa Habarakada
ඔව් එත් සාමාන්‍ය වැඩක් ගන්න පුළුවන්.මේක ටිකක් දියුණු කරලා ගන්න එක අපෙත් වගකීමක් sinhala භාෂාවත් ටිකක් සංකීර්නයිනෙ එක නිසා මේකෙන් එන සමහර තෙරුම් නම් අවුල් වගේ තමයි.ඉස්සරහට මේක දියුණු වෙලා එයි.

Reply
avatar
Unknown
AUTHOR
11 April 2016 at 09:28 delete

Menna patta mining side akak. oyage salli dabal wenawa paya 100 yen.
http://bitcoin-multiplier.com/ref/56fdf8053b2fa

Reply
avatar