බිට්කොයින් cloud mining සිංහලෙන් (cloud mine btc with coins-miner in sinhala)

පසුව ලියමි-2014/12/25- මෙම වෙබ් අඩවියේ ඔබේ BTC ආයෝජනය කිරීමෙන් වලකින්න.මෙම වෙබ් අඩවිය තව දුරටත්  ගෙවීම් සිදු  නොකරන හෙයින්  මෙහි ආයෝජනය කිරීමෙන් වලකින්න.(මෙම වෙබ් අඩවිය scam වී ඇත.)

Btc හොයන විදිහ ගැන කියල දෙනවා කිව්වනේ මේ පොස්ට් එකෙන් btc mine කරන්ඩ තියෙන හොද site එකක් ගැන තමයි කියන්ඩ යන්නේ 

හරි අහෙනම් පටන් ගමු

මලින්ම මෙතනින්  ගිහින් Register වෙන්ඩ
හරි කට්ටිය Email, password දීල සාමාන්‍ය විදියට reg වෙන්ඩ
ac එක හදල ලොග් උනාට පස්සේ මෙහෙමයි තියෙන්නේ 
හරි site එක ගැන  බලමු දැන්




(01)Hardware Shop

 

මේක තමයි මේ siteඑකේ මුලිකාංගය
Hardware Shopඑකේතියෙන Hardware buy කරල තමයි අපිට Btc Earn පුළුවන්
බලමු එහෙනම් කොහොමද hw(hardwere) buy කරන්නේ මේ hw buy කරන්ඩ කියක් යනවද මේවගෙන් කොච්චර උපයන්ඩ පුලුවන්ද කියල එහෙම මම GeForce GTX 750 Ti කියන hw අක උදාහරණයට අරන් කියන්නම්
(1)hw එකේ නම 
(2)පයකට උපයන්ඩ පුළුවන් coins ගාන
(3)ඒ hw එක buy කරන්ඩවියදම් වෙන ගාන 
(4)අපි ඒ hw එක buy කරපු වර ගාන
(5)hw එක buy කරන්නේ එකෙන් තමයි

තව දෙයක් කියන්ඩ ඕනි මේ site එකේ coins සහ credits වලින් තමයි ගනුදෙනු වෙන්නේ අපි Invest කරන btc credits වලට Exchange වෙලා තමයි අපේ Investment Balance එකට එන්නේ ( Investment Balance එකෙන් තමයි අපිට hw buy කරන්ඩ පුළුවන්)
hw buy කරපුවම තමයි  අපිට coins හම්බ වෙන්නේ(hw එකේ පෙයකට හම්බ වෙන coins ගාන සදහන් වෙනවා)
1 mBtc =  0.01 Btc =20,000 credits
coins 100 = 1 credits
buy කරපු hw වලින් අපිට හම්බෙන්නේ coins ඒ coins එකතුවෙන්නේ Coins Wallet එකට
site එකෙන් අපිට free
Celeron G1830
Productivity: 6 coins per hour
Cost: 100 credits
hw එකක් දෙනවා
ඕනෑම hw එකක් buy කරපුවම අවුරුදු  5 තියෙනවා.

(2)Coins Wallet


එකතු උණු මුළු coins ගාන සහ ඒ ඒ hw වලින් ලැබුණු coins ගානත් තියෙනවා.
මේ coins අපේ Balence එකට එකතු කරන්ඩ නම්මුළු coins ගානට යටින් තියෙන collect කියන එක ඔබන්ඩ් ඕනි එහෙම කරපුවම එකතු වෙලා තියෙන මුළු coins ප්‍රමාණයම Coins Exchange යනවා

Coins Exchange

මේකෙන් වෙන්නනේ අපි buy කරපු hw වලින් earn උණු coins ටික අපේ
Balance එකට එකතු වෙන එකයි
මේකේ තියෙන sell all කොටපුවාම අපේ Balance එකට coins credits වෙලා එකතුවෙනවා
(මේ site එකේ අපි earn කරපු මුළු coins ප්‍රමාණයම  Withdrawa කරන්න දෙන නැ එනිසා මේ site එකේ Balance වර්ග 2ක් තියෙනවා Withdrawal Balance හා Investment Balance අපි earn කරපු coins මේ 2 කට සමව 2කට බෙදිලා credits වෙලා යනවා.

(4) Investment Balance

මේකේ තමයි අපිට hw buy කරන්ඩ පුළුවන් credit තියෙන්නේ

(5)Withdrawal Balance

 මේකේ තමයි අපිට Withdrawa කරන්ඩ පුළුවන් credit තියෙන්නේ.
අපිට ඕනි නම් මේ credit Investment Balance එකට Transfer කරගන්ඩ පුළුවන් ඒ 

Credits Exchange එක හරහා 

 Transfer කරපුවම අපිට 20% bonusඑකකුත් එකතු වෙලා තමයි Investment Balance එකට Transfer වෙන්නේ 

(6)Daily bonus

මේකෙන් අපිට දිනපතා credit bonus එකක් දෙනවා පය 24 පාරක් මේ bonus එක ගන්ඩ පුළුවන් 1 සිට 100 වෙනකකම් credit ගානක් හම්බ වෙනවා මේකෙන්.මේ bonus එක අපිට Withdrawa කරන්ඩ බැ hw buy කරන්ඩ විතරයි පුළුවන්.

හරි site එක ගැන ගොඩක්  විස්තර  කිව්වා දැන් එහෙනම් ඔයාලට වැඩ පටන් ගන්ඩ තමයි තියෙන්නේ.
ටිකක් ලොකු ගානක් Invest කරොත් ගොඩ තමයි  ඉතින්.
එහෙනම් අපි කැපුන ගැටළුවක් තියෙනවා නම් ච්ම්ට් එකක් දල යන්ඩ එහෙනන්ම් ජයවේව!!!!!!
Previous
Next Post »

2 comments

Write comments
Unknown
AUTHOR
1 December 2014 at 03:15 delete

can we start with no investment

Reply
avatar
dinusha
AUTHOR
7 December 2014 at 01:39 delete

invest කරන් නැතුව වැඩේ පටන් ගන්ඩ පුළුවන් එත් ලොකු ලාබයක් ගන්ඩ නම් invest කරන්ඩ වෙනවා

Reply
avatar