බිට්කොයින් cloud mining සිංහලෙන් (cloud mining btc in sinhala) Part2 Sinhala Plus Blog

කොහොමද යාලුවනේ කලින් ලිපියෙන් free btc හොයාගන්න විදිහ ගැන තමයි කිව්වේඅද කියන්ඩ යන්නෙ cloud mining කරන්ඩ පුළුවන් site 2 ගැන තමයි මිට කලින් cloud mining ගැන කියපු ලිපිය බලන්ඩ මෙතනින් යන්ඩ.
හරි එහෙමනම් වැඩ පටන් ගමු

(1)HASH PROFIT

මෙතැනින් ගිහින් email address එක දීල ac එකක් හද ගන්ඩ 

 දීපු email එකට password එකක් site එකෙන් ඒවනවා එක අපිට වෙනස් කරගන්ඩ පුළුවන් ඒ password එක දීල site එකට ලොග් වෙන්ඩ දැන්.
මේ දවස් වල reg වෙන අයට free trial 200 Kh/s දවස් 7 කට දෙනවා  buy Kh/s ඔබල එකත් ගන්ඩ









(1)Trial period එක ඉවර වෙන දවස්  ගැන
(2) අපේ BTC balance එක
(3)BTC payout mode එක වෙනස් කරන්ඩ
එකෙන් ගියාම මේ දේවල් තියෙනවා

  1. 0.005 BTC උන ගමන් pay out කරනවා 
  2. balence එකේම තියාගෙන  Kh/s buy කරන්ඩ යොදා ගන්ඩ පුළුවන් 
  3. මේකෙන් auto ම අයෙ invest වෙනවා අපි දෙන btc ගැන උනාම


(4) PFC balance එක site එකෙන්හදුන්වල දෙන coins වර්ගයක්  වඩුවිස්තර මෙතනින් බලන්ඩ
 (5)Your hashrate මේකෙන් පෙන්නන්නේ අපි buy කරලා තියෙන Kh/s ගාන


my account වල Buy Kh/s වලින් තමයි අපිට earn කරන්ඩ  Kh/s buy කරන්ඩ පුළුවන්




  1. අපිට buy කරන්ඩ ඕනි Kh/s ගාන දාන්නේ මෙතන (minimal order is 0.02 BTC)
  2. Promo code එහෙන තියෙනවා නම් මෙතන ගහන්ඩ නිතරම promo code දෙනවා මේ site එකෙන් 
  3. pay කරන්ඩ තියෙන ක්‍රම ටික තමයි ඕකෙන් පෙන්නන්නේ 
  4.  Kh/s දෙන ගණන් තමයි ඔතන තියෙන්නේ 
මේකෙ payoutactiv වෙන්ඩ නම්invest කරන්ඩ ඕනි නැත්තම්  partnership program එකෙන් ඒ කියන්නේ රෙෆ් ල හදුන්වල දීල
 හරි ඒ site එක ගැන මෙතනින් ඉවරකරනවාදැන් බලමු අනිත් එක ගැන.

(2)ORE-MINE

මෙතනින් site එකට යන්ඩ සාමාන්ය් විදිහට singup වෙන්ඩ


 අංකදල තියෙන අව ගැන බලමු දැන් 


  1.  Btc Deposit කරන්නේ ඔතනින් තමයි
ඔතන Deposit Address කියන එකට තමයි අපි btc send කරන්ඩ ඕනි 
paypal, visa, master card වලිනුත් invest කරන්ඩ පුළුවන් 
     
     2. අපිට mine කරන්ඩ පුළුවන් Production තියෙන්නේ ඔතනින් ගියාම තමයි 
උඩ රූපේ අංක 1 පෙන්නලා තියෙන ධන ලකුණ ඔබල තමයි අපිට Production UPGRADE කරගන්ඩ පුළුවන් 
අපි දැනට UPGRADE කරලා තියෙන Production කොළ පට හරියකින් පෙන්නවා (අංක 2 දල තියෙන්නේ) 

අංක 3 පෙන්නන්නේ ඒ Product එක ගන්ඩ වැය වෙන ගාන

අංක 4 ඒ Product එකෙන් buy කරාම අපිට මාසෙට ලැබෙන ගාන 

මේකේ අපි buy කරන Product ගැන වැඩි වෙන්ඩ වෙන්ඩ අපේ අදයමත් වැඩි වෙනවා එක නිසා Product ගාන වැඩි කරගන්ඩ බලන්ඩ 


හරි cloud mining site 2 ක ගැන පොඩි විස්තරයක්  කර site 2කෙම ටිකක් ලොකු ගානක් invest කරන්ඩ පුලුවන්නම් ගොඩ තමයි ඉතින්.
එහෙනම් මේ පොස්ට් එක මෙතනින් ඉවරයි btc ගැන තවත් පොස්ට් ඉදිරියට දානවා එක හින්ද අපිත් එක්ක දිගටම ඉන්ඩ යාලුවනේ 
එහෙනම් අදට සමු ගන්නවා හැමෝටම ජය වේවා!!!.



Previous
Next Post »